මමත් දැන් රජෙක්.... ගමේ ගෑනු මං දිහා බලන විදිහ බලහල්ලකෝ....... ඕන් බලහල්ලකෝ ඒකෙත් හැටි ... හොද නාඩගමක් බලන්න අපිත් ආසාවෙන් ඉන්නෙ.... 16 වෙනිදම හම්බෙමුකො එහෙනම්.... අවදියෙන් ඉන්න සුභ උපන්දිනයක්
Where is the video??????? It's 16th November and now half of an hour passed from the releasing time😭😭cant wait anymoreeeee plzzz upload the video
කෝ කෝ we are waiting 💔🙄
ඉක්මනින් මෙ කොරොනාව ඉවර වෙලා කුවේනි කොන්සට් එකක් බලන්න යන්න ඉන්න අහින්සක මන්....😉😥😣
Gift will come at the right time ❤
එහෙන් චරිත අයියා ට දාපූ විශ් එකට රිප්ලයි එනවා, මෙහෙන් මේක... 😍😍
තලංගමයන්ගෙ පද, චරිතගෙ තනු අපේ ජීවිතවල අඳුර නැති කරනවා ❤️
තලංගමයන්ගේ සෙනෙහෙබර හඩ.. දෙදෙනාගේ සුසංයෝගයම ආශිර්වාදයක් වියලෙමින් උන් ලක් කලා කෙතට..දීර්ඝායු ලැබේවා ඔබටත්..🙏උපන්දිනේ දි හොඳම තෑග්ග ලැබුනෙ අපිට අපිට..❤️ ❤️
මරුකතරට දිය පොදක් වගේ...අම්මෝහ් 😍😍😍🤗❤️ හරිම පාලුවෙන් හිටියෙ 🥺
❛❛වෙනම පැත්තක්❜❜💎 මාස ගානක් කල්පනා කරවන්නයි ඔය හදන්නෙ....😌📝❤✨ .............. Waiting....✨
අපේ සුඛ - දුක්ඛ වලට තාල ඇල්ලුවට ස්තූතියි දුක නිවන, හිත හදන, පිරිත වෙන එකක් නෑ.. ඒ තමයි චරිත !
ප්‍රරේක්ශකයන් විදයට ගීතයක් මුදල් ගෙවලා download කරගන්න ඕනි කියන දේට කියන දේට නියම අර්ථයක් දුන්න මනුස්සයෙක්❤️. ❤️❤️.උබනන් මාරම ආතල් එකක් දෙන්නේ ප්‍රේක්ශකයන්ට .ආදරෙයි💚💚
සුභ උපන්දිනයක් චරිත අය්යෙ. අනේ ආයෙමත් තලංගම සර්ගෙ වචන ටිකක් නිවෙන කටහඩකින් අපිට ගෙනත් දෙන්න. ♥️ අනේ තලංගම සර් දීර්ඝායුෂ වේවා. අනේ තව ගොඩාක් කල් ජීවත්වෙන්න අපි වෙනුවෙන්. ♥️
චූටි චරිත ❤️
මනුස්සයෙක්ගේ දුක, වේදනාව, කඳුළු හදවතටම දැනෙන උතුම් මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වීමට චරිත අතලගේ මහත්මයාණනී ඔබට ආශිර්වාද වේවා...!!!
චරිත කියන්නෙ අමුතුම වෙනස් ලස්සනක් තියන surprise ලෝකයක්❤birth day එකට අපිට දීපු gift එකට ගොඩාක් thanks legend😍respect චරිත අත්තලගේ hero & චන්ද්‍රසේන තලංගම sir❤❤❤❤
කිවිමට ලිවිමට බොහො දේ තිබුනද මෙිසේ මා කෙටියෙන්ම පවසමි..... " 💯 " Thalangame & Charitha ❤
Happy birthday charitha aiya ❤️🎂
waiting ade
@sanduahasna4848