ඇවිත් යන්න දවසක ආයේ පුරුද්දට වගේ...... ගෙනත් දෙන්න හදවත මේ ඔබ අරන් ගිය මගේ....... 😢
Video එක බලන ඔයාලට ගොඩාක් ස්තූතියි..❤️
Remix එක ඕන අය Comment එකක් දාගෙන යමුද 😍
ජයවේවා 🤘
Jayaweva set ektma
Jude Rogans ගායන ශිල්පියා වෙනුවෙන් මගේ අතින් ලියවුණු අලුත්ම ගීතය " ප්‍රාර්ථනාවක් " අද සිට ඔබට භාරයි...🙏🙏🙏 මේ ගීතයට කොයි තරම් වටිනාකමක් දෙනවාද යන්න ඔබට භාරයි...ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!....
ලස්සන ය්❤️❤️❤️❤️❤️
Pattai sinduwanm ලස්සනයි 💞💞💞
Jude Rogans ගායන ශිල්පියා වෙනුවෙන් මගේ අතින් සංගීත අධ්‍යක්ෂනය වූ " ප්‍රාර්ථනාවක් " ගීතය අද සිට ඔබට භාරයි..මේ නිර්මාණයට ඔබ කොපමණ වටිනාකමක් දෙනවද යන්න අද සිට ඔබට භාරයි....🙏🙏ස්තූතියි තෙරුවන් සරණයි !!.. සියලු දෙනාට..💞💞💞
Niyama wadak. 👍👍❤
නැගීඑන අද්‍යක්ශක 😍
Niyamai jayawewa
Awith yanna dawasaka aye puruddata wage.❤❤️❤️❤️❤️❤️❤️hithata wedunaaa
ජූඩ් අයියෙ ඔයාගෙ තව අලුත් සින්දුවක් එනකන් බලාගෙන ඉන්නවා හොදේ..........❤️
ජය වේවා සෙට් එකටම 🖤
Wooooooowwwwwwwwwwwwwwwwwwwwwww niyamai damith aiye congratulations issarahatama yamu bs 😍😍😊😊😊
ජූඩ් ❤❤
Good job damith dissanayaka
ලස්සන යි☺♥
@SapthaEntertainment